logo logo

Education, Jobs & Service Ads

All are now in one place. Find the perfect service provider in seconds...

Category IconAL Exam

29 ads are posted

Category IconComputer Science

0 ads are posted

Category IconG5 Scholarship Exam

1 ads are posted

Category IconLanguage Studies

4 ads are posted

Category IconOL Exam

28 ads are posted

Category IconOther Edu Categories

1 ads are posted

Category IconPreschool & Daycare

3 ads are posted

Category IconProfessional Courses

6 ads are posted

Category IconSchool Admission

0 ads are posted

Category IconSports & Extra Activities

1 ads are posted

Category IconUniversity Courses

1 ads are posted

Category IconVocational Training Courses

2 ads are posted

Premier Banners

Explore our premier banners

Banner Banner
Banner Banner
Banner Banner
Banner Banner
Banner Banner
Banner Banner
Banner Banner
Banner Banner

Are you ready to post your ad on this site?

Post your educational, job or service ad for free with our classified ads website.

Post Free Ad

Premier Ads

Explore our premier ads

Ad Image Ad Category

English classes

Delgoda

English classes for grade 1 to A/L ... (Cambridge and local syllabus) School syllabus, grammar, paper classes and spoken English classes.. Home visiting and physical classes at platinum institute Mawaramandiya

See All Details

From Rs.1000/= Per Month

Ad Image Ad Category

ජීවිතයට Science ආසාවෙන් ඉගෙනගන්න​

Kiribathgoda

විෂය නිර්දේශය නිසිකලට ආවරණය කිරීම​. වාර පරීක්‍ෂන වලට අදාල ඉලක්කගත ප්‍රශ්න පත්‍ර. සැම ඒකකයක් අවසානයේ පවත්වන ඒකක පරීක්‍ෂන​. දුර්වල හා පාඩම් අතපසු වූ සිසුන් කෙරෙහි ක්‍රියාත්මක වන විශේෂ වැඩපිලිවල​. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම​. ප්‍රියතම විෂය විද්‍යාව බවට පත් වීමට හේතු වන ආකර්ශනීය නිවැරදි ඉගැන්වීම​.

See All Details

From Rs.800/= Per Month

Ad Image Ad Category

AL ICT

Anuradhapura Town

Grp 1 Saturday 1.00 - 5.00 Grp 2 Sunday 1.00 - 5.00

See All Details

_

Ad Image Ad Category

Grade 6 to 11 and AL and IGCSE OL & IAL classes av

Sri Lanka

Grade 6 to 11 and AL and IGCSE OL & IAL classes available. English & Sinhala MEDIUM. Syllabus Government Edexcel Pearson Cambridge International School

See All Details

From Rs.1500/= Per Month

Ad Image Ad Category

Agri, Animal, Bee Keeping and Landscaping Courses

Sri Lanka

රැකියාවකට රට යන්නද හිතාගෙන ඉන්නේ ? කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දේශිය හා විදේශිය🌎 රැකියා සදහා පහසුවෙන් පිවිසීමට අවැසි වෘත්තීය සහතිකයක්📜 ලබා ගැනීමට ඔබට අනගි අවස්ථාවක්. 🔎IATM – Institute of Agri Livestock Technology and Management පාඨමාලාවන් හැදෑරීම සදහා අ.පො.ස. සා/පෙළ , උසස් පෙළ මෙන්ම උසස් අධ්‍යාපනය හැදෑරූ හෝ හදාරමින් සිටින ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැකිය. සාපෙල සමත් ඔබට NVQ 4 සහතිකයෙන්ද සාපෙල අසමත් ඔබට NVQ 3 සහතිකයෙන්ද ආරම්භ කර උසස් අධ්‍යාපන👩‍🎓 අවස්ථා හිමිකරගත හැකිය. ඔබ දැනටමත් රැකියාවක🧑‍🏫 නියුතු වේ නම් රැකියාව කරන අතරතුර ම අධ්‍යාපනයට නම්‍යහීලී කාලසටහන්⏰️ , රාත්‍රී දේශණ හා සති අන්තයේ ප්‍රායෝගික සැසි . වයස් බේදයක් නොමැත. වයස 17 සිට ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැකිය. සරළ ‍ඉංග්‍රීසි සහ සිංහල භාෂාවෙන් දේශන පැහැදිලි කෙරේ. 📰 මුද්‍රිත සටහන් ඉංග්‍රීසි හා සිංහල භාෂාවෙන් ලබා දේ . ඉගෙන ගත් සිද්ධාන්ත අත්හදා බැලීමට නවීන පහසුකම්වලින් යුතු ගොවිපල වල 🐄 ප්‍රායෝගික පුහුණු අවස්ථා 👩‍🏫කෘෂිකාර්මික ක්ෂේත්‍රෙය් පලපුරුදු සුදුසුකම්ලත් ආචාර්ය මණ්ඩලයක් යටතේ ඉගෙනීමට අවස්ථාව විදේශීය ආචාර්යවරුන්ගේ සුවිශේෂී දේශණ 🛌 සති අන්තයේ පහසු මිලට නවාතැන් පහසුකම් TVEC ලියාපදිංචි අංකය P09/0274 ලියාපදිචිංචි වීම සදහා https://www.iatm.lk/apply-now Join our WhatsApp group https://chat.whatsapp.com/F25QS1p8Sfb3mBCq2IGsde 💰පාඨමාලා ගාස්තු NVQ3 පාඨමාලා - රු 100,000.00 NVQ4 පාඨමාලා - රු 120,000.00 Certificate Courses - රු 30,000.00

See All Details

Total Price From Rs.30000/= To Rs.120000/=

Ad Image Ad Category

Grade 7 ICT Class

Sri Lanka

ICT වලට ලකුණු අඩු ද...? මෙන්න සුභ ආරංචියක්..... Grade 7 ICT Class අළුත් පංති ආරම්භ වේ... සියළු පාඩම් මුල සිට සරලව පැහැදිලි කෙරේ දිනපතා quizzes / ගෙදර වැඩ සහ මතක් කිරීම් ආරම්භය : ජූලි 9 @7.00pm - 8.30pm For more details feel free call me via 0777839328 #ICT #Grade7 #iclickwiththushara

See All Details

Rs.1500/= Per Month

Ad Image Ad Category

9 -11 වසර ගණිතය ONLINE CLASSES සිංහල හා ඉංග්රීසි

Sri Lanka

9 -11 වසර ගණිතය ONLINE CLASSES සිංහල හා ඉංග්රීසි මාධ්ය ( LOCAL / EDEXCEL / CAMBRIDGE ) ඔබට, A සාමාර්ථයක් සමග සාමාන්ය පෙල ගණිතය විෂය සමත් වීමට අවශ්යද? එසේනම් අපි මුල සිට ආරම්භ කරමු…. අමාරුයි කියන ගණිතය විෂය පහසුවෙන් උගන්වන්නම්. ඔබව A සාමර්ථයකට ගෙන යන්නම්. ශ්රී ලංකාවේ දක්ෂතම ගණිත ගුරුවරයා වෙත ඔබගේ දරුවා යොමුකරන්න. 25 අවුරුදු පළපුරුදු, , පිළිතුරු පත්ර පරීක්ෂක, වෘත්තීය සුදුසුකම් ලත්, ගණිත ප්රශ්චාත් උපාධිධාරී, වරලත් ගණිතඥ ( B.Sc., MSc., CMath. ), ශ්රී ලංකාවේ ප්රථමයන් සිව්දෙනෙක් ‚ තුන්වෙනියන් දෙදෙනෙක් ‚ හා හතරවෙනියාද සමග ‚ දිස්ත්රික් ප්රථමයන් රැසක් බිහිකල ‚ විදේශිය රටවල් 6 ක උගන්වා පලපුරුදු ‚ පසුගිය වසරේ විශිෂ්ට ප්රතිඵල ලබාදුන්‚ ප්රධාන පාසලක ගණිත ආචාර්යවරයෙකි. පසුගිය වසරේ, සිසුන් 135 කට ගණිතය උගන්වා, A සාමාර්ථ 112 ද, B සාමාර්ථ 16 ක් හා C සාමාර්ථ 7 ද සමග, සියලුම සිසුන් සමත් කර, 83% ක ඉහලම A සාමාර්ථ ප්රතිශතයක් වාර්තාකල, › ලංකාවේ එකම ගණිත ආචාර්යවරයා 6 – 11 වසර සිසුන් සඳහා ගණිතය, සිද්ධාන්ත / පුනරීක්ෂණ හා ප්රශ්නෝත්තර පන්ති සිංහල / ඉංග්රීසි මාධ්යයෙන් HOME VISIT / ONLINE උගන්වනු ලැබේ. · ඔබගේ දරුවාට නිසැක A සාමාර්ථයක් වෙනුවෙන් කරනු ලබන ඉගැන්වීමකි. · කෙටි ක්රම මගින් ඉගැන්වීම. · පාසැල් පෙළ පොත සම්පූර්ණ කෙරේ, පෙරහුරු ප්රශ්න පත්ර, පසුගිය විභාග ප්රශ්න පත්ර සාකච්චා කෙරේ. නිබන්දන සැපයේ. · සාම්ප්රදායික ඉගැන්වීම් රටාවෙන් මිදී, ආකර්ෂණිය ඉගැන්නුම් ක්රමවේදයක් ඔස්සේ ඉගැන්වීම. · ඕනෑම දැනුම් මට්ටමක සිටින සිසුන්ව, විශිෂ්ට ප්රතිඵල කරා මෙහෙයවීමට, සුවිශේෂ වැඩපිළිවෙළක් ඇත. දුර්වලයින් දක්ෂයින් කරන දක්ෂයින් අති දක්ෂයින් කරන, විකල්ප නැති එකමMATHS පංතිය. මුල සිට සරලවම…. · SINHALA MEDIUM CLASSES Grade 9 Tuesday 7.30 pm – 9.30 pm Grade 10 Wednesday 7.30 pm – 9.30 pm Grade 11 Thursday 7.30 pm – 9.30 pm · ENGLISH MEDIUM CLASSES Grade 9 Friday 7.30 pm – 9.30 pm Grade 10 Saturday 7.30 pm – 9.30 pm Grade 11 Sunday 7.30 pm – 9.30 pm · පන්ති සඳහා, සහභාගි වීමට කැමති සිසුන්, නම, ලිපිනය හා පාසල සඳහන් කර, පහත අංකයට පනිවිඩයක් යොමු කරන්න. · පන්ති ආරම්භය 2024 ඡුූලි 02 වෙනි දින ප.ව. 7.30 වරලත් ගණිතඥ - ඉන්ද්රජිත් පෙරේරා ( B.Sc. , MSc. , CMath. ) පංති සඳහා, අමතන්න. 0713325736 “ එන්න විශිෂ්ධයන් අතරට එක්වන්න ”

See All Details

_

Ad Image Ad Category

6 -11 වසර ගණිතය සිංහල හා ඉංග්රීසි මාධ්‍ය

Sri Lanka

6 -11 වසර ගණිතය සිංහල හා ඉංග්රීසි මාධ්‍ය ( LOCAL / EDEXCEL / CAMBRIDGE ) HOME VISIT / ONLINE ඔබට, A සාමාර්ථයක් සමග සාමාන්ය පෙල ගණිතය විෂය සමත් වීමට අවශ්යද? එසේනම් අපි මුල සිට ආරම්භ කරමු…. අමාරුයි කියන ගණිතය විෂය පහසුවෙන් උගන්වන්නම්. ඔබව A සාමර්ථයකට ගෙන යන්නම්. ශ්‍රී ලංකාවේ දක්ෂතම ගණිත ගුරුවරයා වෙත ඔබගේ දරුවා යොමුකරන්න. 25 අවුරුදු පළපුරුදු, , පිළිතුරු පත්‍ර පරීක්ෂක, වෘත්තීය සුදුසුකම් ලත්, ගණිත ප්‍රශ්චාත් උපාධිධාරී, වරලත් ගණිතඥ ( B.Sc., MSc., CMath. ), ශ්රී ලංකාවේ ප්රථමයන් සිව්දෙනෙක් ‚ තුන්වෙනියන් දෙදෙනෙක් ‚ හා හතරවෙනියාද සමග ‚ දිස්ත්රික් ප්රථමයන් රැසක් බිහිකල ‚ විදේශිය රටවල් 6 ක උගන්වා පලපුරුදු ‚ පසුගිය වසරේ විශිෂ්ට ප්රතිඵල ලබාදුන්‚ ප්රධාන පාසලක ගණිත ආචාර්යවරයෙකි. පසුගිය වසරේ, සිසුන් 135 කට ගණිතය උගන්වා, A සාමාර්ථ 112 ද, B සාමාර්ථ 16 ක් හා C සාමාර්ථ 7 ද සමග, සියලුම සිසුන් සමත් කර, 83% ක ඉහලම A සාමාර්ථ ප්රතිශතයක් වාර්තාකල, › ලංකාවේ එකම ගණිත ආචාර්යවරයා 6 – 11 වසර සිසුන් සඳහා ගණිතය, සිද්ධාන්ත / පුනරීක්ෂණ හා ප්රශ්නෝත්තර පන්ති සිංහල / ඉංග්රීසි මාධ්යයෙන් HOME VISIT / ONLINE උගන්වනු ලැබේ. • ඔබගේ දරුවාට නිසැක A සාමාර්ථයක් වෙනුවෙන් කරනු ලබන ඉගැන්වීමකි. • කෙටි ක්රම මගින් ඉගැන්වීම. • පාසැල් පෙළ පොත සම්පූර්ණ කෙරේ, පෙරහුරු ප්රශ්න පත්ර, පසුගිය විභාග ප්රශ්න පත්ර සාකච්චා කෙරේ. නිබන්දන සැපයේ. • සාම්ප්රදායික ඉගැන්වීම් රටාවෙන් මිදී, ආකර්ෂණිය ඉගැන්නුම් ක්රමවේදයක් ඔස්සේ ඉගැන්වීම. * ඕනෑම දැනුම් මට්ටමක සිටින සිසුන්ව, විශිෂ්ට ප්‍රතිඵල කරා මෙහෙයවීමට, සුවිශේෂ වැඩපිළිවෙළක් ඇත. දුර්වලයින් දක්ෂයින් කරන දක්ෂයින් අති දක්ෂයින් කරන, විකල්ප නැති එකම MATHS පංතිය. මුල සිට සරලවම…. වරලත් ගණිතඥ - ඉන්ද්රජිත් පෙරේරා ( B.Sc. , MSc. , CMath. ) ගම්පහ, කොළඹ හා කළුතර දිස්ත්රික්ක තුල නිවසට පැමිණේ. පංති සඳහා, අමතන්න. 0713325736 “ එන්න විශිෂ්ධයන් අතරට එක්වන්න ”

See All Details

_



Share