Vacancy for Project Field Officer
Karandeniya
Immediate Vacancy for Project Field Officer Sesatha Economic & Livelihood Development Association Galle District
See All Details
_
Showing All Results
Karandeniya
Immediate Vacancy for Project Field Officer Sesatha Economic & Livelihood Development Association Galle District
See All Details
_
Sri Lanka
If you’re worrying about your current situation or about age, we are ready to support you. Join our pioneer and greatest company in the country to spend your retirement and leisure time in a productive and pride by earning unimaginable income. Please call with in Colombo territorial only Just dial and feel the different – 074 329 9002
See All Details
_
Sri Lanka
ජංගම දුරකථන කාර් මික ශිල්පී තනතුර සඳහා එම ක්ෂේත්රයේ පළපුරුද්දක් සහිත අයගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. ආකර්ශණීය වැටුපක් සහිතයි. සුදුසුකම් *ජංගම දුරකථන අලුත්වැඩියා කිරීම පිළිබධව පිළිගත් පාඨමාලාවක් හදාරා තිබීම *අ. පො. ස. සාමාන්‍ය පෙළ සමත් වී තිබීම *අවම වසරක පළපුරුද්ද අයදුම් කිරීමට කැමති නම් කරුණාකර ඔබේ අයදුම් පත (CV ) එක hr@brantel.lk ට එවන්න Vacancies available for Mobile Phone Technicians with an attractive salary. Qualifications required *Successful completion of a mobile phone repairing course from a recognized institute. *Successful completion of G.C.E. Ordinary Level examination. *At least one year experience. If you are interested, please send your detailed CV to hr@brantel.lk
See All Details
_
Kandy Town
Need pre school teacher Female Age 17 - 35 Trainee / experience Call For more details 0774186250 පෙර පාසල් ගුරුවරියන් අවශ්‍යයි පුහුණු නුපුහුණු අවුරුදු 17 - 35 අතර වැඩි විස්තර සදහා විමසීම් - 0774186250
See All Details
From Rs.25000/= To Rs.35000/= Per Month
Kelaniya
ලොව උසස්ම Pizza සමාගමක් වන Domino's Pizza අවන්හල් ජාලයෙහි සාමාජිකයෙකු වී අවන්හල් ක්ෂේත්රයේ අභිමානවත් වෘත්තිකයෙකු ලෙස ඉතා ඉක්මනින් ඉදිරියට යාමට මහඟු අවස්ථාවක්...
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : කර්මාන්ත ශාලා සේවක
තෝරාගත් ඔබට අපෙන්,
【~】✪නොමිලේ නවාතැන් පහසුකම්, ආහාරපාන සහ නිල ඇඳුම් ඇතුලු අනෙකුත් දීමනා 【~】✪ජාත්‍යන්තර තලයේ පුහුණු වීම්
【~】✪අධ්‍යාපනික සුදුසුකම්, වෘත්තීමය සුදුසුකම් සහ පලපුරුද්ද මත වැටුප් හිමිවේ (බේකරි අංශයේ හෝ හොටෙල් ක්ෂේත්රයේ වෘත්තීමය පලපුරුද්ද අමතර සුදුසුකම් ලෙස සැලකේ.
【~】✪ දක්ෂතාවයන්ට අනුව රැකියාවේ උසස් වීම්
【~】✪ETF / EPF අරමුදල් සමග ස්ථිර රැකියාවක්
සම්මුඛ පරීක්ෂණ
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය :- chandana.dayarathna@jublfood.com
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය :077 855 6484
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : නො. 313/1, බියගම, බොල්ලෑගල, ගෝනවල, කැලණිය.
See All Details
_
Jaffna Town
Pirakabi Printers Vacancy Welder (வெல்டர் ) ஆண், பெண் இருபாலாரும் விரும்பத்தக்கது.
See All Details
_
Sri Lanka
ikman is currently the largest local website in the country and has already established itself as a famous brand across the island. ikman consists of a team of super performers who work day and night, dedicating themselves to delivering a great service.
WE ARE LOOKING FOR AN INDIVIDUAL WHO
is willing to work on a roster, 05 days of the week, including weekends
has excellent communication (Bi/Tri lingual) and interpersonal skills
has passed G.C.E O/L & G.C.E A/L examinations
has prior Sales / After Sales experience will be an added advantage
is a Team player
School leavers are also encouraged to apply
WHAT YOU WILL RECEIVE
An attractive remuneration package above market standards (Basic + Allowance + Revenue based monthly incentives)
A continuous learning experience & excellent career progression opportunities
Staff insurance and other ikman staff benefits
Send your updated resume to hr@ikman.lk
See All Details
_
Sri Lanka
ikman is currently the largest local website in the country and has already established itself as a famous brand across the island. ikman consists of a team of super performers who work day and night, dedicating themselves to delivering a great service.
WE ARE LOOKING FOR AN INDIVIDUAL WHO
is willing to work on a roster, 05 days of the week, including weekends
has excellent communication (Bi/Tri lingual) and interpersonal skills
has passed G.C.E O/L & G.C.E A/L examinations
has prior Call Center or Customer Care experience will be an added advantage
is a Team player
School leavers are also encouraged to apply
WHAT YOU WILL RECEIVE
An attractive remuneration package above market standards
(Basic + Allowance + Revenue based monthly incentives)
A continuous learning experience & excellent career progression opportunities
Staff insurance and other ikman staff benefits
See All Details
_
Battaramulla
One to two year experienced female Nurse cum Pharmacy assistant required for a medical center at Pelawatte, Battaramulla. Should preferably live around Battaramulla, Pelawatte, Thalawathugoda area. Salary negotiable.
See All Details
_
Nawala
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 : Billing Assistants (Female)
# 💠 𝐂𝐀𝐍𝐃𝐈𝐃𝐀𝐓𝐄 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 :
【~】✪ Similar experience would be an added advantage but not a must
【~】✪ Good Proficiency in computer skills
【~】✪ Female candidates are encouraged to apply
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 :
【~】✪ An attractive remuneration package with pleasant working environment, excellent opportunities for career development is on offer for the correct candidate.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 ✍️ :
If you feel you are the right individual for the above position, then apply via "𝗔𝗽𝗽𝗹𝘆 𝗡𝗼𝘄 " of this advert.
[ 𝐖𝐄 𝐇𝐈𝐆𝐇𝐋𝐘 𝐈𝐍𝐅𝐎𝐑𝐌 𝐀𝐋𝐋 𝐓𝐇𝐄 𝐂𝐀𝐍𝐃𝐈𝐃𝐀𝐓𝐄𝐒 𝐓𝐎 𝐌𝐄𝐍𝐓𝐈𝐎𝐍 𝐀 𝐕𝐀𝐋𝐈𝐃 𝐌𝐎𝐁𝐈𝐋𝐄 𝐍𝐔𝐌𝐁𝐄𝐑 & 𝐈𝐓 𝐈𝐒 𝐂𝐎𝐌𝐏𝐔𝐋𝐒𝐎𝐑𝐘 𝐓𝐎 𝐀𝐓𝐓𝐀𝐂𝐇 𝐘𝐎𝐔𝐑 𝐂𝐕 𝐁𝐘 𝐔𝐏𝐃𝐀𝐓𝐈𝐍𝐆 𝐘𝐎𝐔𝐑 "𝗜𝗞𝗠𝗔𝗡 𝗥𝗘𝗦𝗨𝗠𝗘" ]
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 : 0753527555
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 : careers@noorbhoy.com
See All Details
_
Kottawa
මුදල් අයකැමියෙකු ලෙස, ඔබ මනා පාරිභෝගික සේවාවක් සැපයීම, පිරිසිදුකම පවත්වා ගැනීම මෙන්ම පාරිභෝගිකයින්ට ඉතා හොඳ භෝජන අත්දැකීමක් ලබා දීම සඳහා සුවිශේෂී කාර්යක් ඉටු කරනු ඇත.
සුදුසුකම්:
1. ඉංග්‍රීසි සහ සිංහල භාෂාව මනා ලෙස හැසිරවීම
2. මුදල් අයකැමියෙකු ලෙස අවන්හලක වසරකට වඩා වැඩි පළපුරුද්ද
3. වයස : 22 – 32 අතර
අවශ්‍ය කුසලතා:
1. මූලික ගණිත කුසලතා
2. මනා සන්නිවේදනය
3. සාමුහිකව වැඩ කිරීමේ හැකියාව
4. අනුවර්තනය වීමේ හැකියාව
වැඩ කරන පැය:
1. Morning Shift - 10:00 AM සිට 07:00 PM දක්වා
2. Evening Shift - 02:00 PM සිට 11:00 PM දක්වා
ප්රතිලාභ:
ආහාර පාන සමග නවාතැන් පහසුකම්ද සහිතව රුපියල් 30000 - 35000 අතර මාසික වැටුපක් ලබා ගැනීමට හැක.
වැඩි දුර විස්නර සඳහා ඇමැතුම් අංකය 0773606370 / 0775594595
See All Details
From Rs.30000/= To Rs.35000/= Per Month
Sri Lanka
Are you excited about making a difference with food. We want you to join our team. We have a menu that is already designed and we are looking for individuals who can help make that happen. Financial incentives are available based on success of the restaurant.
See All Details
From Rs.30000/= To Rs.80000/= Per Month
Colombo Town
💥💥අලුත් අවුරුද්දෙන් පසු ස්ථිර රැකියාවක් අපේක්ෂිත ඔබ සදහාමයි..💥💥 👉මහන්සියට සරිලන ඉහලම වැටුප් සමගින් අභිමානවත් රැකියාවක්🤝 ☎️076 17 25 127 ☎️076 23 37 237 ☎️074 088 50 83 💁💁තනතුර පිළිබඳව-(Colombo Docyerd) වයස අවු 18-50 අතර ජව සම්පන්න තරැණ ඔබට වරායෙන් නැව් අළුත්වැඩියා කිරීමේ අංශයේ නව රැකියා රැසක්.. 💢 වෙල්ඩර්වරුන් 💢 සාමාන්‍ය සේවක 💢වඩු කාර්මික [~]වෙල්ඩින් අංශය සදහා අයදුම් කරන්නන්ට NVQ පාඨමාලාවක් හදාරා තිබීම අවශ්‍යය වේ. [~]අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නැත [~]පුහුණු ඔබට සුදුසු අංශ සදහා අයදුම් කිරීමේ හැකියාව [~]නුපුහුණු ඔබට පුහුණු කාලය තුළදීත් 50 000/= වැඩි වැටුපක් [~]වයස 18 වැඩි අවු 50 දක්වා ඕනෑම අයෙකුට අයදුම් කල හැක [~]දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් අයදුම් කල හැක [~]ආහාර නවාතැන් පහසුකම් සැපයේ [~]75 000/= වැඩි වැටුපක් අනිවාර්ය වේ [~]යහළුවන්,කණ්ඩායම් එකම අංශයේ සේවයට [~]ජාති භේදයක් නොමැත ඕනෑම අයකුට අයදුම් කල හැක අයදුම් කිරීමට අදම අමතන්න... ☎️076 17 25 127 ☎️076 23 37 237 ☎️074 088 50 83 👆ඉහත දුරකථන අංක ඔස්සේ වට්ස්ඇප් මගින් පුරප්පාඩු වෙන් කර ගැනීමට අවස්ථාව
See All Details
From Rs.60000/= To Rs.85000/= Per Month
Puttalam Town
බැංකු හා මූලය ආයතනයන් හී ණය අයකර ගැනීමේ සේවා සැපයීමේ නිරතව සිටින අප ආයතනයේ නවතම ව්‍යාපෘති සදහා ණය අයකර ගැනීමේ නිලධාරීන් දිස්ත්‍රික්ක මට්ටමින් අවශය කරතිබේ. සුදුසුකම් ක්‍රේෂ්ත්‍ර රාජකාරීවල නිරතවීමේ වසර තුනක පලපුරුද්ද වයස අවු. 25 ත් 55 ත් අතර වීම මනා සන්නිවේදන හැකියාව යතුරුපැදි හිමිකරුවෙකු වීම තෝරාගන්නා ලබන අයදුම්කරුවන් ඔවුන්ගේ දිස්ත්‍රික්ක තුලම රාජකාරී සදහා අනුයුක්ත කරනු ලැබේ. සම්මුඛ පරීක්ෂණය සදහා රාජගිරියේ ප්‍රධාන කාර්යාලයට පැමිණිය යුතුවේ . සම්මුඛ පරීක්ශණය සදහා දිනයක් වෙන්කරවා ගැනීමට ඔබගේ අයදුම්පත් 0702 303727 අංකයට WhatsApp හරහා යොමු කලයුතුවේ .
See All Details
From Rs.35000/= To Rs.55000/= Per Month
Gampaha Town
බැංකු හා මූලය ආයතනයන් හී ණය අයකර ගැනීමේ සේවා සැපයීමේ නිරතව සිටින අප ආයතනයේ නවතම ව්‍යාපෘති සදහා ණය අයකර ගැනීමේ නිලධාරීන් දිස්ත්‍රික්ක මට්ටමින් අවශය කරතිබේ. සුදුසුකම් ක්‍රේෂ්ත්‍ර රාජකාරීවල නිරතවීමේ වසර තුනක පලපුරුද්ද වයස අවු. 25 ත් 55 ත් අතර වීම මනා සන්නිවේදන හැකියාව යතුරුපැදි හිමිකරුවෙකු වීම තෝරාගන්නා ලබන අයදුම්කරුවන් ඔවුන්ගේ දිස්ත්‍රික්ක තුලම රාජකාරී සදහා අනුයුක්ත කරනු ලැබේ. සම්මුඛ පරීක්ෂණය සදහා රාජගිරියේ ප්‍රධාන කාර්යාලයට පැමිණිය යුතුවේ . සම්මුඛ පරීක්ශණය සදහා දිනයක් වෙන්කරවා ගැනීමට ඔබගේ අයදුම්පත් 0702 303727 අංකයට WhatsApp හරහා යොමු කලයුතුවේ .
See All Details
From Rs.40000/= To Rs.80000/= Per Month
Galle Town
බැංකු හා මූලය ආයතනයන් හී ණය අයකර ගැනීමේ සේවා සැපයීමේ නිරතව සිටින අප ආයතනයේ නවතම ව්‍යාපෘති සදහා ණය අයකර ගැනීමේ නිලධාරීන් දිස්ත්‍රික්ක මට්ටමින් අවශය කරතිබේ. සුදුසුකම් ක්‍රේෂ්ත්‍ර රාජකාරීවල නිරතවීමේ වසර තුනක පලපුරුද්ද වයස අවු. 25 ත් 55 ත් අතර වීම මනා සන්නිවේදන හැකියාව යතුරුපැදි හිමිකරුවෙකු වීම තෝරාගන්නා ලබන අයදුම්කරුවන් ඔවුන්ගේ දිස්ත්‍රික්ක තුලම රාජකාරී සදහා අනුයුක්ත කරනු ලැබේ. සම්මුඛ පරීක්ෂණය සදහා රාජගිරියේ ප්‍රධාන කාර්යාලයට පැමිණිය යුතුවේ . සම්මුඛ පරීක්ශණය සදහා දිනයක් වෙන්කරවා ගැනීමට ඔබගේ අයදුම්පත් 0702 303727 අංකයට WhatsApp හරහා යොමු කලයුතුවේ .
See All Details
From Rs.35000/= To Rs.50000/= Per Month
Kollupitiya
வெள்ளவத்தையில் பிரபல நிறுவனம் ஒன்றில் நிதி ஆலோசகராக பெண் பணியாளர் தேவை தங்குமிடம், உணவு இல்லை. கொழும்பை 06 ஐ அண்மித்த வர்கள் (பெண்கள்) மட்டும் தொடர்பு கொள்ளவும். Gender : Female Age : 19 to 40 No 7(1st Floor), Lele Avenue, Wellawatta. Send Your CV to 79969661 (Aynkaran)
See All Details
From Rs.30000/= To Rs.150000/= Per Month
Kollupitiya
ACCOUNTANT –COLOMBO 3 (Immediate vacancy) (Male/Female) RECENTLY ESTABLISHED NEW Company located in Colombo 3 (Kollupitiya) looking for Experienced Accountant for immediate recruitment. (Interview before 5th May, 2024) Requirements: Degree or Equal qualifications related to Accounts or Finance. Part qualifications in AAT/CIMA/CA or any accounting qualifications. Minimum of 3 Years’ Experience as an Accountant or Similar capacity. Ability to work independently under minimum supervision. Very good analytical skills and decision making skills. Salary: LKR : 100,000/- - 150,000/- Plus Company benefits. (Negotiable on Experience and qualifications) Working Days: Monday to Friday and Saturday Half day. Please forward your CV to : cplanka@hotmail.com Ms Pushpa - 74142103 / 11680577
See All Details
From Rs.140000/= To Rs.150000/= Per Month
Kalutara Town
සහකාර ගබඩා භාරකරු - Assistant Store Keeper
කළුතර, බණ්ඩාරගම පිහිටි කාඩ්බෝඩ් නිෂ්පාදන ආයතනයක ඉහත තනතුර සඳහා සුදුස්සන් බඳවාගැනේ.
ඔබගේ CV's (අයදුම්පත) 076xxxx789 අංකයට Whatsapp කරන්න.
(Whatsapp දුරකථන අංකය ලබාගැනීමට Call employee මත Click කරන්න.)
සුදුසුකම්:
❖ අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමත් වී තිබීම.
❖ පරිගණක භාවිතයේ හසල දැනුමක් ඇති අයෙකු වීම.
❖ වයස අවුරුදු 20 - 30 අතර පිරිමි
❖ සේවා මුර ක්‍රමය යටතේ සේවය කිරීමේ හැකියාව
❖ බණ්ඩාරගම අවට අයදුම්කරුවන් සඳහා ප්‍රමුඛත්වය හිමිවේ.
වැටුප් සහ දීමනා:
❖ ඒකාබද්ධ වැටුප රු.55,000/- ඉක්මවයි.
❖ ආහාර/ ප්‍රවාහන පහසුකම්/ නිළ ඇඳුම් නොමිලේ.
❖ වසරකට ප්‍රසාද දීමනා දෙකක් ඔබට හිමිවේ.
❖ පැය 24 පුරා ආවරණය වන රු. මිලියනයක් වටිනා හදිසි අනතුරු රක්ෂණාවරනයක්.
මානව සම්පත් කළමනාකරු,
ඉකොනොපැක් ඉන්ඩස්ට්‍රීස් (පුද්ගලික) සමාගම.
නො.101, නව ගාලුපාර, ගල්තුඩේ, බණ්ඩාරගම.
E-mail - recruitment@econopackltd.com
See All Details
_
Kalutara Town
අදාල ක්ෂේත්රයේ වෘත්තීයමය පලපුරුද්දක් තිබීම අත්‍යවශ්‍ය වේ .
සම්මුඛ පරීක්ෂණය සඳහා 0777346271 අංකය අමතා වේලාව වෙන්කරවා ගන්න .
කැපවීම හා දක්ෂතාවය මත ඉහළ වැටුප් හා දීමනා.
පිරිමි / ගැහැණු ( අවු: 20-40 අතර )
See All Details
From Rs.40000/= To Rs.50000/= Per Month
Colombo Town
# Male and Female Candidates with Or without Experience Will Be Considered # Minimum G.C.E O/L # Age Below 50 Years # Free Accomodation for Outstation Candidate #Address:-97 princes gate colombo-12 # Food also will be provided
See All Details
From Rs.45000/= To Rs.65000/= Per Month
Anuradhapura Town
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Cashire (මුදල් අයකැමි) ======================================= අනුරාධපුර Keells ශාඛාව 💠 විශිෂ්ටයෙකු ලෙස හෙට දවස ජයගන්න අප හා එක්වන්න. 💠 ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන 𝐊𝐞𝐞𝐥𝐥𝐬 අපි “දේශයේ ජිවන තත්වය ඉහළ නැංවීම” යන මුලික පරමාර්ථය සපුරා ගැනීම සඳහා නිරතුරු කැපවෙමින් සිටින්නෙමු. එම මුලික පරමාර්ථය සපුරා ගැනීම සඳහා අප හා සම්බන්ධව, ව්‍යාපාර විශිෂ්ඨත්වයට දායක වන්නේ නම් ඔබේ බලාපොරොත්තු හා අනාගත අභිවෘද්ධිය උදෙසා සහාය වීමට අප සුදානම්. # 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් : 【~】✪ අ.පො.ස. (උ.පෙළ) සඳහා පෙනී සිට තිබීම අනිවාර්යය වේ. 【~】✪ අදාල ක්ෂේත්රයේ වසරක පළපුරුද්ක් තිබීම අමතර සුදුසුකමක් වේ. # ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද : 【~】✪ ආකර්ශනීය වැටුපක් 【~】✪ නොමිලේ නවාතැන් පහසුකම් 【~】✪ ආහාර 【~】✪ ප්‍රවාහන පහසුකම් හිමි වේ. # ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය : # ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න. # # ✅ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය : අප්‍රේල් මස 19 වනදා සහ 20 වන යන දෙදින # ✅ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව : පෙ.ව.9.00 සිට ප.ව 04.00 දක්වා # ✅ සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය : අනුරාධපුර Keells ශාඛාව නො. 514, මෛත්‍රීපාල සේනානායක මාවත, අනුරාධපුර. වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 | සේවායෝජකයා අමතන්න " හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න. #📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 : 076 336 7138
See All Details
_
Sri Lanka
කාර්, වෑන්, ත්‍රීරෝද රථ මොටර් සයිකල් සදහා Nonstop හයර් සහ Delivery ලබාගන්න අදම Uber සමග නොමිලේ ලියාපදිංචි වෙන්න.
කාර්, වෑන්, ත්‍රිරෝද රථ, මොටර් සයිකල් හිමි ඔබ තවමත් පැය 24 පුරාම හයර් ලබාදෙන Uber ආයතනය සමග ලියාපදිංචි වී නොමැතිද?
Uber හයර් / Delivery සදහා ගෙවන මුදල ඉහලට !
ලක්ශ දෙකකට වැඩි ඉහල මාසික ආදායමක්, ලියාපදිංචි විම සඳහා අදම මෙම අංකයට 0714250000 හෝ 0705208500 Whats App හරහා පහත සඳහන් ලියකියවිලි පැහැදිලි ඡායාරුප ගෙන එවන්න. (ලියාපදිංචිය නොමිලේ).
රැකියා වල නියුතු ඔබගේ මාසික Petrol වියදමට Cover කරගන්න අවස්ථාවක්!
ඔබට හයර් ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන නගරය සඳහන් කර එවීම අනිවාර්ය වේ.
1. රියදුරු බලපත්‍රය - Driving Licence
2. අදායම් බලපත්‍රය - Revenue Licence
3. රක්ෂණ සහතිකය - Insurance Card
4. සෙල්ෆි ඡායාරුපයක් - Selfie Photo
5. දුරකථන අංකය - Phone No
6. දුම් සහතිකය - Eco Test
7. ඔබට හයර් ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන නගරය
8. ලියාපදිංචි සහතිකය හෝ සත්‍ය පිටපතක් - Vehicle Book or True Copy ( Car, Van / Eats සදහා පමණයි )
අමතර ආදායමක් ! වැඩිවුන VAT එකට සහනයක් !
ඔබත් Uber සමග ජීවිතය ජයගන්න, ඔබේ ඉලක්ක වෙත පහසුවෙන් ලගාවෙන්න. අදම Uber සමග ලියාපදිංචි වෙන්න.
Uber Daily Income
Uber Mini Car හයර් සදහා 🚗 🚙 🚕
දිනක ඉපයීමේ හැකියාව - Rs.6,000 - 12,000
Uber Sedan Car හයර් සදහා 🚗 🚙 🚕
දිනක ඉපයීමේ හැකියාව - Rs.6,000 - 15,000
Uber Mini Van හයර් සදහා 🚐 🚌
දිනක ඉපයීමේ හැකියාව - Rs.6,000 - 12,000
Uber Van හයර් සදහා 🚐 🚌
දිනක ඉපයීමේ හැකියාව - Rs.10,000 - 20,000
Uber Tuk ( Three Wheel ) හයර් සදහා 🛺
දිනක ඉපයීමේ හැකියාව - Rs.4,000 - 6,000
Uber Moto ( Hire Documents Parcel 🏍️
දිනක ඉපයීමේ හැකියාව - Rs.3,000 - 5,000
Uber Eats Bike ( Food Delivery Bike )සදහා 🏍️
දිනක ඉපයීමේ හැකියාව - Rs.3,000 - 5,000
දැනට මෙම සේවාව පවතින දිස්ත්‍රික්ක
කොළඹ - Car, Van, Thee Wheel , Bike
ගම්පහ - Car, Van, Thee Wheel , Bike
කළුතර - Car, Van, Thee Wheel , Bike
ගාල්ල - Car, Van, Thee Wheel , Bike
මාතර - Car, Van, Thee Wheel , Bike
මහනුවර - Car, Van, Thee Wheel පමණයි
අනෙකුත් ඕනෑම දිස්ත්‍රික්ක - Car, Van පමණයි
(ලියාපදිංචිය නොමිලේ).
අදම ලියාපදිංචි වී බොනස් මුදල් ලබා ගන්න.
Uber Van සදහා Rs.12,000/-
Uber Car සදහා Rs.4,000/-
Uber Tuk සදහා Rs.2,000/-
Uber Moto සදහා Rs.5,000/-
Uber Eats සදහා Rs.6,000/-
( Bonus මුදල් ලබා ගත හැකි වන්නේ WhatsApp හරහා ලියාපදිංචි වීමේදී පමණයි. )
සැ:යු:- මෙම දැන්වීම රියදුරන් පමනක් බඳවා ගැනීමේ දැන්වීමක් නොවේ. Uber Driver Partner වශයෙන් ලියාපදිංචි වීම සඳහා අනිවාර්යයෙන්ම කාර්, වෑන්, ත්‍රිරෝද රථ, මොටර් සයිකල් ඔබ සතුව පැවතිය යුතුය.
ඔබට Uber සමග සතියේ දින 7 ම, සියලුම නිවාඩු දින ඇතුළුව පැය 24 පුරාම දුරකථන ඇමතුම් හා WhatsApp හරහා ඔබට ලියාපදිංචි විය හැක.
Uber සමග විනාඩි 10න් ලියාපදිංචි වෙන්න අදම අමතන්න.
වැඩි විස්තර සදහා 0714250000 හෝ 0705208500 අංකයට REG ලෙස Type කර WhatsApp Message එකක් එවන්න.
වැඩි විස්තර සදහා අමතන්න - 0714250000 / 0705208500
රට තුල පවතින තත්ත්වය යටතේ රැකියා / ව්‍යපාර ආදායම මාර්ග අහිමි වූ හො වෙනත් Full time හෝ Part Time අදායම මාර්ගයක් හොයන කාර්, වෑන්, ත්‍රීරෝද රථ මොටර් සයිකල් හිමි ඔබගේ යහළුවන් හෝ හිතවතුන් Uber පිලිබඳව දැනුවත් කර ඔවුන්ට අත්වැලක් වීමට සහයෝගය ලබා දෙන්න.
See All Details
From Rs.150000/= To Rs.250000/= Per Month
Kollupitiya
Executive - Creative Marketing (Graphic Designing and Digital Marketing) for SLIIT International
See All Details
_
Sri Lanka
We’re #hiring. Know anyone who might be interested?
If you think you are the ideal candidate share your CV with the portfolio to
Email: webnifix@gmail.com
or submit it via
LinkedIn: https://www.linkedin.com/company/webnifix
We look forward to hearing from you!
See All Details
_
Sri Lanka
See All Details
_
Sri Lanka
"Passionate wordsmith wanted! Join our team as a Content Writer. Craft compelling stories and engage our audience. Submit your portfolio and resume to [careers@twentyone2d.com]. Let's tell inspiring tales together! 📝✨" For more information contact us on Whatsapp: 0701603454.
See All Details
Total Price Rs.50000/=
Sri Lanka
"Calling 2D Animation talent! Join our team and bring characters to life. Exciting projects, dynamic creativity. Submit your portfolio and resume to [careers@twentyone2d.com]. Let's animate wonders together! 🎬✨" for more information contact us on Whatsapp: 0701603454.
See All Details
Total Price Rs.50000/=
Sri Lanka
"Join our creative team! Seeking a skilled Graphic Designer to bring ideas to life. Exciting projects await. Submit your portfolio and resume to [careers@twentyone2d.com]. Let's design brilliance together! 🎨✨" for more information contact us on Whatsapp: 0701603454
See All Details
Rs.50000/= Per Month